code: 400 duration: 3296 bummer:0 DigMusic.Online - Kingsly Peris Delum Malak Original CD Full Album
 

username:

password:




Songs
Albums
Diggers
Comments
Blogwalls

About
 Email Me


412,293 Albums + 596,426 Individual Songs
Send
Send
 
 
Descriptions

Kingsly Peris Delum Malak Original CD Full Album


Playing Next: Anne Marie Greatest Hits Full Playlist 2021 - Anne Marie Full Album - Anne Marie Best Songs 2021 #02
Random Page  /  Random Album

#kingsly #delummalak #namalarts

කැසට් කඩේ පිටුව තුලින් මීලගට ඔබ වෙත ගෙන එන්නේ ෆ්ලෑෂ් බෑක් නිත්‍ය ගායක කිංස්ලි පීරිස් මහතා නිකුත් කල අලෙවි වාර්තා තැබූ "දෙළුම් මලක්" සංයුක්ත තැටිය හා කැසට් පට ගීත එකතුවයි.මීට දායකවූ සියලු ශිල්පීන් ඔබට වීඩියෝව හරහා ඉදිරිපත් කරමි.මෙය නිල්වලා වෙනුවෙන් උපුල් ජයසිංහ මහතාගේ බෙදාහැරීමකි.

මෙම ගීත නිර්මාණය සදහා දායක වූ සියලුම සංගීත ශිල්පීන් හා නිෂ්පාදක තුමන්ලා ඇතුලු නන් අයුරින් සහයෝගය දැක්වූවන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවේ.මෙම ගීත යූටියුබ් නාලිකාව හරහා ප්‍රසිද්ධ කර මුදල් ඉපයීමේ කිසිදු අරමුණක් නොමැති අතර කැසට් යුගයට ආදරය කරන සුවහසක් රසික සමූහයාගේ රසවින්දනය සදහා තිළිණ කිරීමේ පරමාර්තය පෙරදැදිය.මෙම නිර්මාණ මතුපරපුරටද ආරක්ෂා කලයුතුය.එබැවින් මෙම ගීත උපුටාගෙන විකෘති කිරීම සපුරා තහනම් ය.මෙම නිර්මාණයේ හිමිකරුවන් වන අදාල සංගීත ශිල්පීන් හෝ කැසට්පට නිෂ්පාදකතුමාගේ යම් විරෝධතාවක් හෝ නියෝගයක් ලද ඕනෑම මොහොතක මෙම කැසට් කවර සහ යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කල අදාල ගීත ඇල්බම සහිත වීඩියෝ ඉන් ඉවත් කිරීමට මා බැදී සිටී.ඔබේ අදහස් කැසට් කඩේ Face Book පිටුවට යොමුකරන්නේනම් මැනවි.මෙම Link එක ( https://www.facebook.com/කැසට්-කඩේ-Ca...

) හරහා ඔබට කැසට් කඩේ ෆේස් බුක් පිටුවට Like කිරීමෙන් කැසට් සීඩී තොරතුරු දැනගත හැක.

(නාමල් කොළඹ ආරච්චි)

පහත link එක යටතේ මේ ගී එකතුව ඔබට රසවිදිය හැකි අතර තවත් මෙවැනි ගි එකතු රස විදීම සදහා නව ගී එකතුවක් එක් කල වහාම එය ඔබට දැනගැනීම සදහා Namal Arats යූටියුබ් චැනලය Subscribe කරන ලෙසද ඔබට මතක් කරමි.

https://youtu.be/Uq1VROWwSW8

© 2021 DigMusic Online